• සංවර්ධනය සදහා වු ඒජන්සිය ගැන දූෂණ විරෝධීන් කරුණු විමසයි.

    සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය මඟින් සංවර්ධනය සදහා වු ඒජන්සිය නමින් නාමික ආයතනයක් පිහිටුවා පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් කරුණු විමසමින් දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින් එම අමාත්‍යාංශයේ ලේකම්තුමිය වෙත ලිපියක් යවා අැත. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය යටතේ සංවර්ධනය සදහා වු ඒජන්සිය නමින් වන ආයතනයක් ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ විස

    More
  • පුරවැසි බලයේ ඉදිරි මග ප්‍ර‍කාශනය

    පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කළ මහජන රැස්වීම දූෂණ විරෝධයට විරෝධය පෑමේ දේශපාලනය යන මැයෙන් ඊයේ කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි. යහපාලන රජයේ ඇමතිවරු විසින් ජනවාරි අට වෙනසට දායක වු සිවිල් සමාජයට නගන අවලාද වලට පිළිතුරු ලබාදීමේ අරමුණින් සංවිධානය කල මෙම අවස්ථාවට සිවිල් සංවිධාන සහ කලාකරුවන් විශාල පිරිසක් සහභාගී විය. පුරවැසි බලය සංවිධානයේ ප්‍ර‍තිපත්ති ප්‍ර‍කාශනය ස

  • දූෂණ විරෝධී පෙරමුණෙන් ජනපතිට විවෘත ඉල්ලීමක්

    කෝප් කමිටුව බැඳුම්කර වංචාව පිළිබද සකස් කළ වාර්තාව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලෙස බෙදීමක් මතුව ඇති බැවින් කරුණු විමර්ශනය සදහා විශේෂ ජනාධිපති කොමිසන් සභාවක් පත් කරන ලෙස දුෂණ විරෝධී පෙරමුණ අද ජනාධිපතිවරයාගෙන් විවෘත ඉල්ලීමක් කළේය. කෝප් කමිටුව විසින් එකිනෙකට පරස්පර නිර්දේශ සහිත වාර්තා දෙකක් හෝ එකම වාර්තාවක් දෙආකාර නිර්දේශ සහිතව ඉදිරිපත් කිරීමට සුදානම් කරමින් සිටින බව එම පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහ

  • හොරු වීරයන් වෙලා. -උලපනේ සුමංගල හිමි

    විදුලිබල අමාත්‍යාංශයේ ගල් අගුරු මාෆියාව පිළිබද කරන ලද විශේෂ හෙළිදරව් කිරීම, මුල්‍ය වංචා චෝදනා ලද හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍ර‍න් මහතාට රජයේ තනතුරක් ලබාදීමට දරන උත්සාහය සහ දූෂණ විරෝධී කතිකාව පෝෂණය කිරීමේ වැදගත්කම පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියන්ගෙ මුලිකත්වයෙන් කොළඹදී පවත්වන ලදී. එහිදී අදහස් දැක්වු උලපනේ සුමංගල හිමියන් අවධ

  • අලි හොරු එක්ක අලි බොරු

    ​පසුගියදා ආණ්ඩුවේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ මන්දගාමී බව පවසමින් චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ සරත් ෆොන්සේකා යන අමාත්‍යවරු කැබිනට් සන්දේශයක් ඉදිරිපත් කළහ. ජනවාරි අටට පෙර කරන ලද දූෂණ ක්‍රියා සංඛ්‍යාත්මක වශයෙන් තහවුරු කර ඇති බවත් ඔවුන්ට දඬුවම්දීම ඉක්මන් නොවන්නේ නම් ආණ්ඩුව දූෂිතයන් සමඟ ක්‍රියාකරන බවට ජනමතයක් ඇතිවෙමින් පවතින බවත් එම කාලයේ ඇතිවු දූෂණ ක්‍රියා සැබවින්ම ඇතිවු ඒවා නොව බොරු චෝදන

  • රාජපක්ෂගේ ආරක්ෂාවට මසකට වියදම කෝටියයි.

    ​හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජාතික ආරක්ෂාව පිළිබද බිල්ලෙක් මවාපාමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි වරප්‍ර‍සාද ඉක්මවා යන ආකාරයේ ප්‍ර‍භූ ආරක්ෂාවක් ඉල්ලා සිටීම පිළිබද දූෂණ විරෝධී තරුණ ව්‍යාපාරය දැඩි විරෝධය පළ කර සිටී. යුද්ධය අවසන් කොට හත් වසරක් ඉක්ම ගොස් තිබියදී ජාතිවාදය හා ආගම්වාදය පෝෂණය කරමින් සිය දේශපාලන බලය තහවුරු කරගැනීමට හිටපු ජනාධිපතිවරයා මුලික කොටගත් ඒකාබද්ධ විපක්ෂය දරන උත්ස

  • යහපාලනයත් හොරු සමඟ හෙලුවෙන්

    ​ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ජපානයේ ජීහත කණ්ඩායමේ හෙවත් ලෝකයේ ප‍්‍රධාන කාර්මික රටවල් හතේ රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සහ එහිදී රාජ්‍ය නායකයන්ගෙ පිලිගැනීමට ලක්වු ආකාරය පිළිබද අප තේරුමක් නැතිව ආඩම්බර වෙයි. මෙම සමුළුවට සහභාගිවීමට ලංකාවට ආරාධනයක් ලැබුණේ පළමුවැනි වරටය. සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති සමඟ විදේශ ඇමති, මුදල් ඇමති ඇතුලු නියෝජිත පිරිස ජපානයට පිටත්ව ගියේ එමිරේට්ස් ගුවන් සමාගමේ සාමාන්‍ය මග

  • නඩු තිබුනට වැඩ නැති නීතිපතිගෙ ලිපිගොනු

    වත්මන් රජය සිය මැතිවරණ ව්‍යාපාරයේ ලබා දුන් ප්‍ර‍මුඛ පෙරොන්දුව වුයේ අල්ලස හා දුෂණය පිටු දැකීම සහ දුෂිතයින්ට දඩුවම් ලබාදීමයි. මැතිවරණ ජයග්‍ර‍හණයකින් පමණක් ලංකාවේ දුෂණ සංස්කෘතිය අවසන් කළ නොහැකි බව අප දැන සිටියෙමු. දූෂණ විරෝධී පෙරමුණ 2015 ජනවාරි 14 දින ආරම්භ වන්නේ දූෂණ විරෝධී සංස්කෘතියක් රට තුළ ඇරඹීම සදහාය. නව රජය බලයට පත්වීමෙන් පසුව ගෙවුනු දස වසර තුළ සිදු වු මූල්‍ය වංචා පිළිබඳ පැමිණිලි වාර්තා ලබාදෙන

  • නාමල් රාජපක්ෂගෙ කොමිස් ගැහිලිවල සුලමුල

    පසුගිය පාලන සමය තුළ සිදුවු මහාපරිමාණ මුල්‍ය වංචා සහ දූෂණ පිළිබදව සොයා බැලීම දේශපාලන පලිගැනීම් ලෙස අර්ථකතනය කිරීම පිටුපස ඇත්තේ පරීක්ෂණ යටගැසීමේ උවමනාව බව පැහැදිලිය. දුෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියන් පවසන පරිදි නීතිය ඉක්මනින් ක්‍රියාත්මක වන්නේ නම් ජන සටන වේදිකාවේ සිටි බහුතරය සිටිය යුත්තේ හිරගෙදරය. ජාත්‍යන්තරය තුළ ලංකාව දූෂිත රාජ්‍යයක් ලෙස ප්‍ර‍චලිතවීමට රාජපක්ෂ පාලන සමය තුළ සිදුවු වංචා

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com