• රණවිරුවන් කියා කිසිවෙක් නොමැත.

    අැතැමුන් කියන විදියට අද අප ජීවත්වන්නේ රණවිරුවන් හින්දා ය. අපි රණවිරුවන්ට ණය ගැති ය. රණවිරුවන්ට විරුද්ධව කතාකරන හැමෝම දේශද්‍රෝහියෝය. මේ නම් අවඥාවෙන් බැහැර කළ යුතු ප්‍රවාදයකි. පළමුව කිව යුත්තේ අපට අනුව රණවිරුවන් කියා කිසිවෙකු නැති බවය. ඒ අප එදා යුද්ධය ප්‍රතික්‍ෂෙප කළ, අදත් හෙටත් යුද්ධය ප්‍රතික්‍ෂෙප කරන නිසාය. දේශපාලන හේතුවක් මත රජයට එරෙහිව අවි ඔසොවන්නන් සමූල ඝාතනය කර පරාජය කරන්නට රජයට නෛසර්ගික හා ශු

    More
  • මනෝරාජිකත්වයේ කෙළවර අරාජිකත්වය

    පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පාලනය පරාජය කිරීම යහපත් ඉදිරි ගමනක් සඳහා අවශ්‍ය වැදගත් පියවරක් වුවද එම ආණ්ඩු පෙරළියට නායකත්වය දුන් දේශපාලන නායකයන්ට හෝ සමාජ බලවේගයන්ට මනෝරාජික ඉදිරි දැක්මක් මිස යථාර්ථවාදී ඉදිරි දැක්මක් තිබුණේයැයි කිව නොහැකිය. එම දේශපාලන ආවේගය තුළ තිබුණු ප්‍රබලම ලක්ෂණය වුයේ රාජපක්ෂ පාලනය පරාජය කිරීම හා ඒ මගින් රටේ පාලනය බලය හිමිකර ගැනීමය. ලංකාව මුහුණ දී තිබුණ සංකීර්ණ අර්බුදය ජයගැනීමට

  • කොටි සමඟ නැගිටිමු.

    එල්ටීටීඊ සංවිධානය යළි ගොඩනැගෙන බවට රාජපක්ෂ කඳවුර බිය ඝෝෂා නන්වන්නට පටන් ගෙන තිබේ. ඊට අලුත්ම නිමිත්ත නම් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මංත්‍රී සුමන්දිරන් ඝාතන සැළැස්මක් සම්බන්ධයෙන් හිටපු එල්ටීටීඊ සාමාජිකයන් කිහිපදෙනෙකු අත්අඩංඟුවට ගෙන තිබීමයි. මෙම ඝාතන සැළැස්ම විදේශගත දෙමළ අන්තවාදී කණඩායම් විසින් මෙහෙයවු බව පොලිස් වාර්තා උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පළ වී තිබේ. මාධ්‍ය වාර්තා පළ වු පළියටම

  • රාජ්‍ය බලය සහ සන්නද්ධ අරගලය

    නූතන මාක්ස්වාදී පමණක් නොව මාක්ස් එංගල්ස් ලෙනින් වැනි සම්භාව්‍ය මාක්ස්වාදීන්ද රජය පිළිබඳ දරන ලද මතය වුයේ රජය වු කලි නිර්ධන පන්තියෙන් එල්ලවන අභියෝගයන්ගෙන් ධනපති පන්තිය ආරක්ෂා කරගැනීම සඳහා පවත්වාගෙන යන විශේෂ බල මණ්ඩලයක් බවය. ඊට අනුව රජයේ හමුදාවන් සැලකෙන්නේද එම අරමුණ වෙනුවෙන්ම පවත්වාගෙන යන අවිගත් මිනිසුන්ගෙන් සමන්විත විශේෂ බල මණ්ඩලයක් වශයෙනි. එමනිසා පාර්ලිමේන්තුව හා සර්වජන ඡන්ද බලය සැලකෙන්නේද ධනපති ක්

  • ශ්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ලියාපදිංචියට

    දශකයකට අධික කාලයක් නිදහස, යුක්තිය හා සහෝදරත්වය උදෙසා සමාජ ප‍්‍රජාතාන්ත‍්‍රික අරගලයක නිරත සමාජ ප‍්‍රජාතන්ත‍්‍රන්ත‍්‍රවාදීන්ගේ එකමුතුව, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සේවක සංගමය, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී තරුණ පෙරමුණ, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශිෂ්‍ය සංගමය, කොළඹ දේශපාලන පීඨය සහ දූෂණ විරෝධී පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන රැසක එකමුතුවෙන් ශ්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාප

  • විපරීතයන්ගේ දේශපාලනය සහ ආත්මීය මරඋගුල

    සිංහල සමාජය අනූව දශකය ආරම්භය වනවාත් සමඟම එහි ස්ථාවර පැවැත්ම සඳහා නියම සංදෘෂ්ටික සතුරකු සොයා ගත්තේය. මෙම සුවිශේෂ දෙමළ දේශපාලන සතුරා නිසා ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය ඊට කලින් අත්නොදුටු චරිත විශාල සංඛ්‍යාවක් කරළියට කැඳවාගෙන ආවේය. එතෙක් දේශපාලනය ධ්‍රැවීයකරණය වී තිබුණේ වම/දකුණ භේදය මුල් කරගෙනය. අනූව දශකය යනු මෙම මුලික ප්‍රතිවිරෝධය යටපත් කරමින් එම අවකාශය සිංහල ජාතිකවාදී දේශපාලනය විසින් පුරවා දැමීමයි. දශක හ

  • නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම. -වික්ටර් අයිවන්

    ​යහපාලන ආණ්ඩුව හදමින් තිබෙන ව්‍යවස්ථාව පුනරුදය ව්‍යාපාරය ගොඩනැගීම සඳහා විවිධ ප්‍රදේශවල කෙරෙන මුලික සාකච්ඡාවලදී ප්‍රශ්න කිරීම්වලට හා අදහස් පළකිරීම්වලට ලක්වෙමින් තිබෙන විශේෂ මාතෘකාවක් ලෙස සැලකිය හැකිය. ව්‍යවස්ථාව අප රට කෙරෙහි බලපාන ප්‍රධාන ප්‍රශ්නයක් වන නිසා සම්පාදනය කෙරෙමින් පවතින ව්‍යවස්ථාව ගැන කරුණු සලකා බැලීම ඉතාම වැදගත් විය. ව්‍යවස්ථා සම්පාදන විෂයේදී අප රටට තිබෙනුයේ යහපත් වාර්තාවක් නොව ඉතාමත් අ

  • බලය වෙනුවට අයිතිය -සාමිනාදන් විමල්

    ලංකාවේ ප්‍රධාන දේශපාලන කතිකාව ජාතිවාදහරණය ජයගැනීමට තවමත් සමත්ව නැත. තවමත් වේදිකාවෙහි පසුතලය පුර්ව යුද සමයෙහිම පවතියි. නළු නිළියන්ගේ යම් වෙනසක් පවතියි. මඩකලපුව මංගලාරාමය හිමි සහ හිලරි වෙනුවෙන් නල්ලුර්වල පොල් ගසන ශිවාජිලිංගම් වැනි සහාය නළුවන් පිරිසක් වේදිකාවට ගොඩවී සිටීමත් ඩිජිටල් මෙවලම් වැනි රංග උපකරණ භාවිතයත් හැරුණ විට නාට්‍යයෙහි පැවසිය යුතු තරම් වෙනසක් නොමැත. ඇත්තෙන්ම දීර්ඝ කාලයක් මතවාදී තලයෙහිදී

  • ඡන්දයට කළ හැකි දෙයක් නොමැත. -දීප්ති කුමාර ගුණරත්න

    ධනවාදයේ වර්ධනයට අවිඥානිකව මිනිස් ආත්මයේ සහාය හිමිව ලංකාවේ හැත්තෑ හතට පසුව බිහි වු පුර්ණ ලෙස විකසිත ධනවාදී සමාජය පසුගිය වසර දක්වා රූපකයක් ලෙස සැලකුවහොත් එය ගලා යන ජීවිතයක් මඟින් නිරූපණය කළ හැක. එනම් ගලා යන නදියයි. මෙම යුගයේදී ලාංකේය මිනිසා ප්‍රභේද දෙකකට වෙන්වී ගියේය. එක් කට්ටියක් ධනවාදයට එරෙහි වුවන් විය. ඔවුහු වාමාංශිකයෝය. අනෙක් කට්ටිය නිදහසට මුල් තැන දෙන ලිබරල්වාදීන්ය. ඔවුහු දක්ෂිණාංශිකයෝය. දැන් ම

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com