• කුලය -වික්ටර් අයිවන්

    වර්ගභේදය ගැන මිනිසුන්ට කියාදීම පහසුය. එහෙත් කුලභේදය ගැන මිනිසුන්ට කියාදීම ඊට වඩා අමාරුය. වර්ගභේදය පැහැදිලිව පෙනෙන්නට තිබෙන ලක්ෂණයකි. එහෙත් ඊට වෙනස්ව කුලභේදය ලංකාවේ සැඟවී ක්‍රියාත්මක වන ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. වර්ගභේදය එළිපිට සටන් කරන විට කුලභේදය සටන් කරන්නේ සැඟවී ගරිල්ලා ව්‍යාපාරයක් ලෙසය. බොහෝ විචාරකයන් ලංකාවේ ජාතික අර්බුදය විග්‍රහ කරන්නේ සිංහල මහා වර්ගය හා සිංහල නොවන සුළු වර්ග අතර තිබෙන ආරාවුල

    More
  • දෙමළාගේ ප්‍ර‍ශ්නය වෙනුවෙන් මැදිහත්වීම.

    ​ගල් අතට ගෙන සිටින ශුද්ධවන්තයන්ට පව්කාරයෙකු හමුවී ඇත. දකුණේ දැන් කාලය ගෙවෙන්නේ පව්කාරයාට ගල් ගසන්නට දේශප්‍රේමීන්ට කරන ආරාධනාවන්ද සමඟිනි. හිටපු ජනපතිවරයාද අපේ හාමුදුරුවනේ කියමින් පපුවට ගසා ගනිමින් යළිත් කලඑළි බසින්නේ තමන් බේරාගත් රට යළි අනතුරක වැටෙන්නට යන බවට විලාප තියමිනි. තමන්ගේ පාලන සමය තුළ ලංකාව ගෙන ගොස් තිබෙන නරකාදියක තරම රටේ ජනතාවට වටහාදීමට අසමත් සහ ඊට සැබෑ වුවමනාවක් නැති පාලනයක් තිබෙන හෙයින්

  • දෙමළ සමාජය ජාතිවාදයෙන් මුදාගැනීම.

    සංහිඳියාව සඳහා වන මූලික කොන්දේසියක් බවට ලාංකේය සමාජය ජාතිවාදිහරණය කිරීම සඳහන් කළ හැකිය. එහෙයින් එය ලාංකේය සමාජයෙහි සංහිඳියාව සඳහා වන පූර්ව කොන්දේසියක් ලෙසින් සැලකීම නිවැරදිය. එහෙයින් සංහිඳියාව සඳහා වන උත්සාහයන් සමාජයෙහි විවිධ ස්තරයන් තුළ විවිධ ක්‍රියාමාර්ග මාර්ගයෙන් සිදු කිරීමට සිදුවන අතර එය එකී සමාජයන් තුළ තනි තනිවත් සමස්තයක් වශයෙන් ඒකාබද්ධවත් ක්‍රියාත්මක විය යුතුය යන්න මගේ අදහසයි. මෙහිදී මගේ අවධ

  • සුන්දර නීති මැද අසුන්දර පොලිසිය

    අතුරුදන්වුවන් සම්බන්ධයෙන් කාර්යාලයක් පිහිටුවීමේ පනත් කෙටුම්පත බරපතළ වාද විවාද මධ්‍යයේ සම්මත කර ගැනීමෙන් ආණ්ඩුව ජයග්‍රහණයක් ලැබුවේ ය. එහෙත් ඉන් දින කිහිපයක් ඇවෑමෙන් අතුරුදන්වුවකු පිළිබඳ ප්‍රශ්නය ඇත්තටම තමන්ගේ මුහුණ ඉදිරියට ආ විට ආණ්ඩුව පරාජය වුණේ ය. අනුරාධපුරයේ දී සුදුවෑන් රියකින් පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන තරුණ සැමියා වෙනුවෙන් ඔහුගේ බිරිඳ ගාලු මුවදොර දී පැවැත් වු සාමකාමී හැඟීම්බර නිහඬ ව

  • සිංහල ගුටිය හා දෙමළ ගුටිය -සුනිල් ජයසේකර

    මාධ්‍ය නිදහස ඇති රටක දරුණු සාගතයක් හේතුවෙන් මිනිසුන් මියයාමට කිසිදු ඉඩක් තිබිය නොහැකි යැයි කීවේ නොබෙල් ත්‍යාගලාභී අමත්‍යා සෙන් ය. ඔහු ඉන් අදහස් කළේ මාධ්‍ය නිදහස සහතික කර ඇති රටක දරුණු සාගතයක් ඇතිවීමට ඉඩක් නැති බව නොවේ. එවැනි සාගතයක් ඇති වුවද එයින් නිරාහාරව මිනිසුන් මියයාමට තරම් ඉඩක් නැති බවයි. හේතුව ඉතා පැහැදිළිය. එනම් ඒ පිළිබඳ සියලු තොරතුරු බාහිර ලෝකයට සන්නිවේදනය කිරීමට ජනමාධ්‍ය කටයුතු කරන නිසාය.

  • උතුරු පළාත් සභාවේ ෆෙඩරල් යෝජනාව

    අද දින සම්මන්ත්‍ර‍ණයෙහි පවත්වන්නට යෙදිලා තියෙන මෙම සාකච්ඡාවේදි මුලික කරුණක් විදිහට අපි අරන් තියෙන්නේ උතුරු පළාත් සභාව විසින් යෝජනා කර තිබෙන්නා වු දේශපාලන තීරණය හා ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කල යෝජනාවලිය. විශේෂයෙන්ම මතුකළ යුතු කාරණය තමයි මෙම යෝජනාවලිය ඉදිරිපත් කරලා තියෙන්නේ දෙමළ ජාතික සන්ධානය නෙවෙයි. ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ උතුරු පළාත් සභාව. ඇත්ත වශයෙන්ම උතුරු පළාත් සභාව මෙය යෝජනා කරද්දි දෙමළ ජ

  • ආපදා අවධානමට පෙර සූදානම

    ​මහා ව්‍යසනයක් කර ගලා ආ ගංවතුර බැසයන පරක්කුවෙන් යළිත් එම තර්ජනයන්ම ඇති වෙන ලකුණු පහළවෙමින් තිබේ. විශේෂයෙන්ම නිරිතදිග මෝසම සක‍්‍රිය වීමත් සමගම ගිය වතාවේ බරපතළ තර්ජනයන්ට මුහුණ නොදුන් කළුතර සහ රත්නපුර දිස්ති‍්‍රක්කයන්ට අවදානම් එල්ලවනු ඇති බව සිතිය හැකිය. පසුගිය ඉරිදාව වන විට යළිත් වරක් කැලණි ගඟ පිටාර ගලමින් තිබුණ අතර නායයෑම් ගැන රතු එළි දැල්වෙමින් පැවතිණි. කෑගල්ල නිල්වක්ක ප‍්‍රදේශයේ සිටින මගේ එක් ඥාත

  • ගංවතුරට පිහිට වු සකර්බර්ග්ගේ පිස්සු කෝච්චිය

    පසුගිය කාලයේ මහපොළොවට ඇදවැටුණු ජලයට ගමන් කරන්නට තැනක් නැති වීම නිසා ඒවා එක තැන රැස්වී කොළඹ නගරයේ ජීවත් වන මහජනයාට මහා විනාශයක් සිදු විය. ලංකාවේ අතිබහුතර ජනතාවක් තමා ජීවත්වන සමාජ ක්‍රමය ධනවාදය කියා දන්නේ නැත. ඕනෑම කපටි වැඩක් ශූර ලෙස කිරීමට දන්නා බහුතරයක් මිනිසුන් තමන්ගේ නිවෙස් සඳහා රක්ෂණ ආවරණයක් ගෙන තිබුණේ නැත. තමන්ගේ අවශ්‍යතාවලට සරිලන පරිදි රක්ෂණ සමාගම් ප්‍ර‍තිව්‍යුහගත කර ගැනීමට ඔවුන් දන්නේ නැත. ද

  • සංක්‍රාන්ති ලිංගිකයෝද මනුෂ්‍යයෝය.

    ​මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරිය ලෙස නිලුකා ඒකනායක මහත්මිය පත්කිරීම විරුද්ධව අස්ගිරි පාර්ශවය විරෝධය පලකල බවට පසුගිය මාසයේද මාධ්‍ය වාර්තා පළ විය. පළමුව සදහන් කළ යුතු වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසාවෙන් හෝ ලිංගික හැඩගැස්ම නිසා ආන්තීකරණය වු කොටස් වෙනුවෙන් සටන් කරන මිනිසුන් ලෙස අප අස්ගිරි පාර්ශවයේ එම ප්‍රකාශය තරයේ හෙළා දැකිය යුතුය. එම විවේචනය හේමමාලා දන්ත ධාතුව තම වරලසේ සගවා ගෙන ඒම වැනි පුහු තර්ක වලින් ඔබ

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com