• අන්තර් අධිරාජ්‍ය ගැටුම් සිරියාව වනසයි.

    මැද පෙරදිග තෙල් නිධි සහිත කාන්තාර කලාපයකි. ඉරානය, ඉරාකය, කුවේටය, ලෙබනනය, ගල්ෆ් වෙරළ තීරය ආදී රටවල් පද්ධතියම ඊට ඇතුළත්ය. ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් සමඟ ත‍්‍රස්තවාදයට ඇති සම්බන්ධය පිළිබඳව ඇත්තේ දිගු ඉතිහාසයකි. එය වනාහී අඛණ්ඩ යුදමය ගැටුම් නිර්මාණය කරන ලද වෙළඳපොළ උවමනාවකි. ලොව වැඩිම ලාභ ලබන සමාගම් දහයෙන් හතරක්ම ආයුධ නිෂ්පාදන සමාගම්ය. ලාබදායි වෙළඳ භාණ්ඩයක් වන තෙල් හා ගෑස් ප‍්‍රවාහනය පිළිබඳ අයිතිය මෙන්ම

    More
  • ග්‍රීසියත් දරුණු ආර්ථික අර්බුදයක

    ග්‍රීසිය සදහා යුරෝ බිලියන දහයයි දශම තුනක ණය මුදලක් ලබාදීම සදහා වු තීරණයකට පසුගියදා යුරෝපා බලවතුන් එළබුනේය. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දී පැවැති සාකච්ඡා වලින් පසුව මෙම තීරණයට එලැඹ තිබේ. මේ අනුව ග්‍රීසිය මුහුණ දී සිටින ණය අර්බුදයෙන් එරට ගොඩගැනීම සදහා යැයි නිල වශයෙන් කියනු ලබන ණය පැකේජයක් සම්මත වී තිබෙන අතර ණය ගෙවීමේ කාල සීමාව දීර්ඝ කිරීමටත් පොලී අනුපාතික සීමා කිරීමටත් එහි දී තීරණය වී තිබේ. ග්‍රීසියට ම

  • ඇමරිකානු ජනාධිපතිවරණය හා බර්නි සැන්ඩර්ස්

    ​ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය එම රටේ මෙන්ම සමස්ථ කම්කරු පංතියේ හා ධනවාදය විසින් සූරාකෑමට ලක්වන ලෝකවාසී සියළු දෙනාගේම ජීවිතයන්හි හැරවුම් ලක්ෂයක් නියෝජනය කරයි. ඇමරිකාවේ ද්විපාර්ශ්වික දේශපාලනික ක්‍රමය දැන් ගරා වැටෙමින් පවතී. පවත්නා දේශපාලන පක්‍ෂවලට හා එවායේ නායකත්වයන්ට දැඩි ලෙස විරුද්ධවීමට හා ඒවා ප්‍රතික්‍ෂේප කිරීමේ අතිවිශාල නව දේශපාලනීකරණයකට ඇමරිකානු සමාජය නතුවී සිටියි. ඡන්දදායකයන

  • ඔබාමාගේ කියුබා ගමන

    ​අැමෙරිකා ජනාධිපතිවරයකු කියුබාවේ සංචාරයක යෙදෙන්නේ වසර අසු අටකට පසුවය. ජනාධිපති ඔබාමාගේ එම සංචාරය ඓතිහාසික එකකි. වයෝවෘද්ධ කියුබානුවන් පවා තම මවුබිමට අමෙරිකා ජනාධිපතිවරයකු පැමිණෙනු දකින්නේ පළමුවරටය. කියුබාවට පැමිණීමෙන් පසු ජනාධිපති ඔබාමා මුලින්ම ගියේ අමෙරිකා තානාපති කාර්යාලයටය. එහි කාර්ය මණ්ඩලය ඇමතූ ඔහු සිය සංචාරයේ වැදගත්කම පැහැදිලි කරමින් කියා සිටියේ කියුබානු ජනතාව සෘජුව මුණගැසීමට ලැබීම මෙන්ම වෙළෙඳ

  • විසම්මුතියෙහි අයිතිය වෙනුවෙන් දිල්ලිය සටනේ

    ​විසම්මුතියට ඇති අයිතිය වෙනුවෙන් හා ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයට එරෙහිව රජය හා මාධ්‍ය ගෙනයන ප‍්‍රහාරයට එරෙහිව දිල්ලි වාසී ජනතාව දහස් ගණනින් උද්ඝෝෂණය කළෝය. ඒ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් පිරිසක් සංවිධානය කරන ලද සංස්කෘතික උත්සවයක හා උද්ඝෝෂණ පාගමනක ඉන්දියානු විරෝධී සටන් පාඨ ඇතුළත් වුයේය යන චෝදනාව මත සිදුකෙරුණු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමිනි. පසුගියදා අකිල් භාරතීය විද්‍යාර්ත් පර්ෂද්

  • අධිවේගී සේද මාවතේ ආරම්භය

    ​චීනය පවසන්නේ මේ වනවිට ලෝකයේ රටවල් හැටකට වැඩි සංඛ්‍යාවක් හා අන්තර්ජාතික සංවිධාන සේද මාවත ව්‍යාපෘතිය පිළිබඳ සුබවාදී ප්‍රතිචාර දක්වා ඇති බවයි. ඒ යටතේ මුල්පෙළේ ගිවිසුම් කිහිපයක්ද දැනටමත් අත්සන් කෙරී ඇත. එහි බලපෑම ලෝක ආර්ථිකය සම්බන්ධයෙන්ද හිතකර වනු ඇති බව චීනයේ මතයයි. එය හා සම්බන්ධවන රටවල් මෙන්ම චීනයද මෙම ව්‍යපාතියේ ප්‍රතිඵල නෙළාගන්නා බැවින් මෙය දෙපාර්ශ්වයටම ජය අත්කර දෙන ව්‍යාපෘතියක් බවද චීනය පෙන්වා ද

  • ධනවතුන් දේශපාලනයට නොආ යුතුයි. -ජොසේ මුජිකා

    ​අසීමිත ලෙස මුදලට ආශා කරන පුද්ගලයන් දේශපාලනයෙන් ඉවතට ඇද දැමිය යුතු බව උරුගුවේ හිටපු ජනාධිපති ජොසේ මුජිකා පසුගිය වසරේ විදෙස් රූපවාහිනි නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේය. කියුබානු විප්ලයේ ආභාසය ලබමින් දේශපාලනයට පිවිසි ඔහු ජනාධිපති වීමට පෙර එරට වාමාංශික ගරිල්ලා නායකයෙකි. කංසා වගාව සහ භාවිතය පුර්ණ ලෙස අපරාධ නීතියෙන් ඉවත් කළ ලොව පළමු රට බවට උරුගුවේ රාජ්‍ය පත්වන්නේද මුජිකා ජනාධිපතිව

  • ප්‍රජාතන්ත්‍රවාදයට තිබෙන තර්ජනය ධනවාදයයි

    ​​යානිස් වරුෆාකිස් පසුගිය වසරේ ජනවාරි මස ග්‍රීසියේ පිහිටවු වාමාංශික සිරීසා ආණ්ඩුවේ මුදල් ඇමතිවරයාය. යුරෝපා සංගමයේ බලවතුන් විසින් එරට මත පටවා තිබෙන කප්පාදු පිලිවෙත්වලට එරෙහි න්‍යාය පත්‍රයක් මත බලයට පැමිණි එම ආණ්ඩුව වෙනුවෙන් එම කප්පාදු පිලිවෙත් වෙනස් කරන සාකච්ඡා සදහා මුදල් ඇමති ලෙස ඔහු සහභාගි විය. සිරීසා ආණ්ඩුව දණගැස්සවීමේ අරමුණ මත ක්‍රියා කළ යුරෝපා බලවතුන් කප්පාදු පිලිවෙත්වලට අදාල සිය යෝජනා වෙනස් ක

  • අප්‍රිකාවට යුද්ධය මදිවට නියඟය

    ​අප්‍රිකා මහාද්වීපයේ රටවල් සෑහෙන සංඛ්‍යාවකට බලපා ඇති එල් නිනෝ තත්ත්වය හේතුවෙන් අප්‍රිකා කලාපය මේ වනවිට සමාජ සහ ආර්ථික ගැටලු රැසකට මුහුණ දී සිටී. ලෝක ආහාර වැඩසටහන පසුගිය දා අනාවරණය කළේ දකුණු අප්‍රිකා කලාපයේ ජීවත්වන මිලියන දාහතරකට අධික පිරිසක් නුදුරු දිනෙකදී දැඩි ආහාර හිඟයකට මුහුණ දෙනු ඇති බවයි. ඒ අනුව මලාවි රාජ්‍යයේ මිලියන 2.8ක පිරිසකුත් මැඩගස්කරයේ මිලියන 1.9ක පිරිසක් සිම්බාබ්වේ රාජ්‍යයේ මිලියන 1.5

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com